හානිකරන බෝග…
- මිරිස්
- මාළු මිරිස්
- බෙල් පෙපර්
රසායනික පාලනය…
රසායනික නාමය | ලීටර16 ටැංකියට යෙදිය යුතු ප්රමාණය | හානිය අඩු අවස්ථාවේදි යෙදිය යුතු මාත්‍රාව(හෙක්ටයාර් 01 ක් සදහා) | හානිය වැඩි අවස්ථාවේදි යෙදිය යුතු මාත්‍රාව(හෙක්ටයාර් 01 ක් සදහා) | යෙදිම් වාර 2 ක් අතර පරතරය (දින) | පෙර අස්වනු කාලය |
මැන්කොසෙබ් 75% WG | 32 g | 640 g | 1200 g | 7-10 | පෙර අස්වනු කාලය දින 14 |
මැන්කොසෙබ් 80% WG | 32 g | 640 g | 1200 g | 7-10 | පෙර අස්වනු කාලය දින 14 |
මැනේබ් 80% WG | 32 g | 640 g | 1200 g | 7-10 | පෙර අස්වනු කාලය දින 14 |
ප්‍රොපිනෙබ් 70% WP | 32 g | 640 g | 1200 g | 7-10 | පෙර අස්වනු කාලය දින 14 |
ක්ලෝරොතැලොනිල් 500g/l SC | 48 ml | 960 ml | 1800 ml | 7-10 | පෙර අස්වනු කාලය දින 14 |
ක්ලෝරොතැලොනිල් 75% WP | 32 g | 640 g | 1200 g | 7-10 | පෙර අස්වනු කාලය දින 14 |