අනෝදා ඇට නිස්සාරකය / කාබනික නිස්සාරක / By බෝග සායනය සාදාගන්නා ආකාරය… අනෝදා ඇට ග්‍රෑම් 100 ක් කොටා ජලය ලිටර 01 සමග මිශ්‍ර කර පෙරාගත් ද්‍රාවනය බෝග වලට ඉසින්න පාලනය… කිඩෑවන්යුෂ උරා බොන මකුණන්පත්ර කිඩෑවන්පත්ර කපන දළබුවන්