අනෝදා පත්‍ර නිස්සාරකය / කාබනික නිස්සාරක / By බෝග සායනය සාදාගන්නා ආකාරය… අනෝදා පත්‍ර කිලෝ 01 ක් ගෙන ජලය ලිටර 01 ක් සමග ලිප තබා ද්‍රාවනය ජලය ලිටර දෙකක් දක්වා හිදෙන්නට හැරජලය ලිටර 02 ක් සමග මිශ්‍රකර බෝග වලට ඉසින්න පාලනය… කුඩිත්තන්කිඩෑවන්සුදු මැස්සන්