හානිකරන භෝග…
- රනිල
- මුං
- කව්පි
- උදු
- සෝයාබෝංචි
රසායනික පාලනය…
රසායනික නාමය | ලීටර16 ටැංකියට යෙදිය යුතු ප්රමාණය | ගහණය අඩු අවස්ථාවේදි යෙදිය යුතු මාත්‍රාව(හෙක්ටයාර් 01 ක් සදහා) | ගහණය වැඩි අවස්ථාවේදි යෙදිය යුතු මාත්‍රාව(හෙක්ටයාර් 01 ක් සදහා) | පෙර අස්වනු කාලය දින |
ඉමිඩාක්ලෝපීඩ් 70% WG | 2.4 g | 48 g | 90 g | 14 |
තයොක්ලෝප්‍රීඩ් 240 g/l SC | 16 ml | 320 ml | 600 ml | 14 |