කහ අල ,ගව මුත්‍රා මිශ්‍රණය / කාබනික නිස්සාරක / By බෝග සායනය සාදාගන්නා ආකාරය… අඔරා ගත් කහ කොටස් 2 ක් ගව මුත්‍රා කොටස් 6 ක් ජලය ලිටර 01 ක් සමග මිශ්‍ර කර ඉසින්න පාලනය… මයිටාවන්කරල් විදින පණුවන්පත්ර කපන දළඹුවන්