හානිකරන භෝගය…
- කුකබිටේසියේ කුලය
- ( කරවිල,පතෝල,වැටකොළු,පිපිඤ්ඤා)
රසායනික පාලනය…
රසායනික නාමය | ලීටර16 ටැංකියට යෙදිය යුතු ප්රමාණය | ගහණය අඩු අවස්ථාවේදි යෙදිය යුතු මාත්‍රාව(හෙක්ටයාර් 01 ක් සදහා) | ගහණය වැඩි අවස්ථාවේදි යෙදිය යුතු මාත්‍රාව(හෙක්ටයාර් 01 ක් සදහා) | පෙර අස්වනු කාලය දින |
තයෝසයික්ලාම් (හයිඩ්‍රජන් ඔක්සලේට්) 50% SP | 40 g | 800 g | 1000 g | පෙර අස්වනු කාලය දින 14 |
ක්ලෝරැන්ට්‍රනිල්ප්‍රෝල් 200g/l SC | 3 ml | 100 ml | 180 ml | පෙර අස්වනු කාලය දින 3 |
ක්ලෝරැන්ට්‍රනිල්ප්‍රෝල් 20% + තයෝමෙතොක්සාම් 20 WG | 4 g | 100 g | 200 g | පෙර අස්වනු කාලය දින 07 |
ප්‍රොෆෙනොෆෝස් 500g/l EC | 48 ml | 960 ml | 2400 ml | පෙර අස්වනු කාලය දින 14 |