කොච්චි නිස්සාරකය / කාබනික නිස්සාරක / By බෝග සායනය සාදාගන්නා ආකාරය… කොච්චි ග්‍රෑම් 100 ක් හොදින් අඹරා ජලය ලීටර 01 සමග කලවම් කර පැය 24 ක් තබා හොදින් පෙරා එම ද්‍රාවණය මෙන් පස් ගුණයක් ජලය දමා වගාවට ඉසින්න පාලනය… පණුවන්ගුල්ලන්කුහුඹුවන්