රසායනික පාලනය…
රසායනික නාමය | ලීටර16 ටැංකියට යෙදිය යුතු ප්රමාණය | ගහණය අඩු අවස්ථාවේදි යෙදිය යුතු මාත්‍රාව(හෙක්ටයාර් 01 ක් සදහා) | ගහණය වැඩි අවස්ථාවේදි යෙදිය යුතු මාත්‍රාව(හෙක්ටයාර් 01 ක් සදහා) | පෙර අස්වනු කාලය දින |
ඉමිඩාක්ලෝපිඩ් 200g/SL | 16 ml | 320 ml | 400 ml | පෙර අස්වනු කාලය දින 14 |
ෆිප්‍රොනිල් 50g/l SC | 16 ml | 320 ml | 400 ml | පෙර අස්වනු කාලය දින 14 |
තයෝමෙතොක්සාම් 25% WS | 8 g | 160 g | පෙර අස්වනු කාලය දින 14 | |
ඇසටැම්ප්‍රිඩ් 200g/l SL | 16 ml | 320 ml | 400 ml | පෙර අස්වනු කාලය දින 14 |