කොහොඹ බීජ නිස්සාරකය


සාදාගන්නා ආකාරය…

  • පොත්ත ඉවත් කරන ලද කොහොඹ බීජ පතක් ගෙන හොදින් කොටා ජලය ලීටර 01 ක මිශ්‍රකර මැටි බදුනක දමා රෙදි කඩකින් වසා හිරු එලිය නොවැටෙන ස්ථානයක පැය 12 ක් තබා පෙරා මිශ්‍රණය මිරිකා තවත් ජලය ලීටර එකක මිශ්‍රකර
  • සතියකට දෙවරක් හවස් වරුවකදි යොදන්න

පාලනය…

  • ගෝවා වගාවේ දියමන්ති පිට සහිත සළඹයා
  • ලුපර් දළඹුවා
  • ගෝවා ගෙඩි විදින දළඹුවා
  • බටු වගාවේ පත්‍ර කනින්නන්
  • පත්‍ර කීඩෑවන්
  • කරටි හා ගෙඩි විදින දළඹුවන්
  • පත්‍ර කන කුරුමිණියන්
  • මයිටාවන්
  • බෝංචි වගාවේ පත්‍ර කිඩෑවන්
  • පැළ මැක්කන්
  • පත්‍ර කනින්නන්
  • බෝංචි මැස්සන්
  • කරල් විදින දළඹුවන්
  • තක්කාලි පත්‍ර කනින්නන්
  • ගෙඩි විදින දළඹුවන්

Shopping Cart