හානිකරන බෝග…
- වී
රසායනික පාලනය…
රසායනික | ලීටර16 ටැංකියට යෙදිය යුතු ප්රමාණය | හානිය අඩු අවස්ථාවේදි යෙදිය යුතු මාත්‍රාව(හෙක්ටයාර් 01 ක් සදහා) | හානිය වැඩි අවස්ථාවේදි යෙදිය යුතු මාත්‍රාව(හෙක්ටයාර් 01 ක් සදහා) | යෙදිම් වාර 2 ක් අතර පරතරය (දින) | පෙර අස්වනු කාලය |
ටෙබුකොනසෝල් 250g/l EW | 10 ml | 192 ml | 360 ml | 7-10 | පෙර අස්වනු කාලය දින 21 |
අයිසොප්‍රොතයොලේන් 400g/l EW | 20 ml | 400 ml | 750 ml | 7-10 | පෙර අස්වනු කාලය දින 14 |
කාබෙන්ඩසීයම් 50% WP | 11 g | 225 g | 420 g | 10-14 | පෙර අස්වනු කාලය දින 14 |
කාබෙන්ඩසීයම් 500g/l SC | 11 ml | 225 ml | 420 ml | 10-14 | පෙර අස්වනු කාලය දින 14 |
ට්‍රයිසයික්ලසෝල් 75% WP | 10 g | 192 ml | 360 ml | 10-14 | පෙර අස්වනු කාලය දින 14 |