කොළ හකුලන දළඹුවා| Leaffoder | Cnaphalocrocis medinalis (වී)


හානියේ ස්වභාවය..

  • පත්‍ර දාර නාලාකාර ලෙස එකට බැද පත්‍රයේ මැද කොටස ආහාරයට ගනි
  • හැකිළුණු සුදු පැහැති පත්‍ර දැකිය හැකි වේ

පාලනය

යහපත් කෘෂිකාර්මික පිලිවෙත්…

  • වගාවට සෙවණ ලැබෙන ශාක ඉවත් කිරිම

රසායනික පාලනය…

රසායනික නාමයලීටර16 ටැංකියට යෙදිය යුතු ප්‍රමාණයගහණය අඩු අවස්ථායෙදිය යුතු මාත්‍රාව(හෙක්ටයාර් 01 ක් සදහා)ගහණය වැඩි අවස්ථායෙදිය යුතු මාත්‍රාව(හෙක්ටයාර් 01 ක් සදහා)පෙර අස්වනු කාලය දින
ෆ්ලූබෙන්ඩියාමයිඩ් 24% WG2.5 g50 g60 gපෙර අස්වනු කාලය දින 7
ෆ්ලූබෙන්ඩියාමයිඩ් 20% WG3 g60 g75 gපෙර අස්වනු කාලය දින 7
ක්ලෝරැන්ට්‍රනිල්ප්‍රෝල් 20% + තයෝමෙතොක්සාම් 20 WG5 g100g125 gපෙර අස්වනු කාලය දින 10
Shopping Cart