හානිකරන භෝගය…
- තක්කාලි
රසායනික පාලනය…
රසායනික නාමය | ලීටර16 ටැංකියට යෙදිය යුතු ප්රමාණය | ගහණය අඩු අවස්ථායෙදිය යුතු මාත්‍රාව(හෙක්ටයාර් 01 ක් සදහා) | ගහණය වැඩි අවස්ථා | පෙර අස්වනු කාලය දින |
නොවැලියුරෝන් 100g/l EC | 16 ml | 320 ml/ha | 600 ml | 14 |
ක්ලෝරෝෆ්ලුසුරෝන් 50g/l EC | 24 ml | 480 ml/ha | 900 ml | 10 |
ක්ලෝරැන්ට්‍රනිල්ප්‍රෝල් 200g/l SC | 4 ml | 80 ml/ha | 130 ml | 3 |
ෆ්ලූබෙන්ඩියාමයිඩ් 24% WG | 5 g | 100 g/ha | 180 g | 07 |
ෆ්ලූබෙන්ඩියාමයිඩ් 20% WG | 6 g | 120 g/ha | 225 g | 07 |