ගොක් මැස්සා |Gall midge| Orseolia oryzae (වී)


හානියේ ස්වභාවය..

  • ගොයම් පත්‍රය ළුණු කොළයක ස්වරෑපයෙන් සුදු හෝ ලා කොළ පැහැති බටයක් ලෙස උඩට ඇදි එම
  • රිදිගොබ ගොබ හෝ සුදු ගොබ ලෙස හදුන්වයි
  • හානියට ලක් වු රිකිලි තවදුරටත් නොවැඩෙන අතර කරල් සැදිමක් ද සිදු නොවේ
  • හානිය වැඩි වු විට ගොයම තණ බිස්සක් ලෙස දිස්විමට පටන් ගනි

පාලනය…

යහපත් කෘෂිකාර්මික පිලිවෙත්…

  • ප්‍රතිරෝදි ප්‍රභේද වගා කිරිම.(BG 276-5,BG 304,BG 305,BG 357,BG 359)

රසායනික පාලනය…

නමරසායනික නාමය මාත්‍රාව(හෙක්ටයාර් 01 ක් සදහා)පෙර අස්වනු කාලය දින
ගොක් මැස්සාප්‍රිෆොනීල් 0.3 % GR12 Kg14
Shopping Cart