තක්කාලි දඩු මිශ්‍රණය / කාබනික නිස්සාරක / By බෝග සායනය සාදාගන්නා ආකාරය… තක්කාලි කදන් ,පත්‍ර හා ශාකයේ කොටස් සිහින්ව කපා පොඩිකර එකට එකක් ජලය දමා මද ගින්නේ පෙරා නිවුනු පසු බෝග වලට ඉසින්න පාලනය… කෘමින්