ත්‍රිකෝණාකාර පත්‍ර ලප (බෝංචි)


හානිකරන බෝග…

  • බෝංචි

රසායනික පාලනය…

රසායනික නාමයලීටර16 ටැංකියට යෙදිය යුතු ප්‍රමාණයහානිය අඩු අවස්ථාවේදි යෙදිය යුතු මාත්‍රාව(හෙක්ටයාර් 01 ක් සදහා)හානිය වැඩි අවස්ථාවේදි යෙදිය යුතු මාත්‍රාව(හෙක්ටයාර් 01 ක් සදහා)යෙදිම් වාර 2 ක් අතර පරතරය (දින)පෙර අස්වනු කාලය
ප්‍රොපිකොනසෝල් 250 g/l EC6 ml112 ml210 ml7-14පෙර අස්වනු කාලය දින 21
හෙක්සාකොනසෝන් 50g/l EC6 ml112 ml210 ml7-14පෙර අස්වනු කාලය දින 21
හෙක්සාකොනසෝන් 50g/l SC6 ml112 ml210 ml7-14පෙර අස්වනු කාලය දින 21
ප්‍රොපිනෙබ් 70% WP32 g640 g1200 g7-10පෙර අස්වනු කාලය දින 14
මෙටිරාම් 55% +පයිරක්ලොස්ට්‍රොබින් 5% WG32 g640 g1200 g10-12පෙර අස්වනු කාලය දින 14
Shopping Cart