රසායනික නාමය | ලීටර16 ටැංකියට යෙදිය යුතු ප්‍රමාණය | යෙදිය යුතු මාත්‍රාව(හෙක්ටයාර් 01 ක් සදහා) | යෙදිය යුතු අවස්තාව |
ප්‍රෙටිලැක්ලර් 300g/l EC | 64 ml | 1600 ml | වපුරා හෝ පැලසිටුවා දින 0-4 අතර |
ඔක්සිෆ්ලුවොෆෙන් 480g/l EC | 10 ml | 250 ml | වපුරා හෝ පැලසිටුවා දින 0-4 අතර |
ඔක්සිෆ්ලුවොෆෙන් 240g/l EC | 20 ml | 500 ml | වපුරා දින 3-5 අතර |
ප්‍රෙටිලැක්ලර් 300g/l +පයිරිබෙන්සොසිම් 20g/l EC | 50 ml | 1250 ml | වපුරා හෝ පැලසිටුවා දින 6-10 අතර |
ප්‍රෙටිලැක්ලර් 170g/l + ප්‍රොපනිල් 300 g/l EC | 80 ml | 2000 ml | වපුරා දින 7-12 අතර |
ෆ්ලෝපයිරොක්සිෆෙන් බෙන්සිල් 25g/l EC | 60 ml | 1200 ml | වපුරා දින 7-12 අතර |
ට්‍රයිෆැමෝන් 200g/l SC | 6 ml | 150 ml | වපුරා හෝ පැලසිටුවා දින 7-12 අතර |
බිස්පයිරිබැක් සොඩියම් 15g/l EC +තයොබෙන්කාබ් 900g/l OD | 60 ml | 1500 ml | වපුරා හෝ පැලසිටුවා දින 7-14අතර |
ඇසිම්සල්ෆියුරෝන් 50% WG | 2.4 g | 60 g | වපුරා හෝ පැලසිටුවා දින 7-15 අතර |
පයිරිබෙන්සොයිම් 50g/l EC | 20 ml | 500 ml | වපුරා හෝ පැලසිටුවා දින 7-18 අතර |
බිස්පයිරිබැක් සොඩියම් 100g/l SC | 12 ml | 300 ml | වපුරා හෝ පැලසිටුවා දින 8-14 අතර |
බිස්පයිරිබැක් සොඩියම් 20%WP | 12 g | 300 g | වපුරා හෝ පැලසිටුවා දින 8-14 අතර |
බිස්පයිරිබැක් සොඩියම් 40g/l +මෙටාමිෆොස් 100g/l SC | 25 ml | 625 ml | වපුරා හෝ පැලසිටුවා දින 8-14 අතර |
ෆ්ලුසෙටොසල්ෆුරොන් 10%WG | 8 g | 200 g | වපුරා හෝ පැලසිටුවා දින 8-14 අතර |
ප්‍රෝපයිරිසල්ෆියුරොන් 10% SC | 20 ml | 500 ml | වපුරා හෝ පැලසිටුවා දින 8-14 අතර |
ප්‍රොපනිල් 60%+MCPA 7.5% DF | 90 g | 2250 g | වපුරා හෝ පැලසිටුවා දින 10-12 අතර |
ප්‍රොපනිල් 200g/l EC+ තයොබෙන්කාබ් 400g/l | 140 ml | 3500 ml | වපුරා දින 10-12අතර |
සයිහලෝෆොප් බියුටල් +පයිරිබෙන්සොසිම් 8.5% EC | 50 ml | 1250 ml | වපුරා හෝ පැලසිටුවා දින 10-14 අතර |
පයිරාසොසල්ෆියුරොන් -එතිල් 0.75+ප්‍රෙටිලැක්ලර් 30% DF | 88 g | 1750 g | වපුරා දින 14-21 අතර |
ෆෙනෙක්සාප්‍රොප් -P-එතිල් 69g/l + එතොක්සිසල්ෆියුරෝන් 20g /l OD | 20 ml | 500 ml | වපුරා දින 14-21 අතර |