රසායනික නාමය | ලීටර16 ටැංකියට යෙදිය යුතු ප්‍රමාණය | යෙදිය යුතු මාත්‍රාව(හෙක්ටයාර් 01 ක් සදහා) | යෙදිය යුතු අවස්තාව |
සයිහලෝෆොප් බියුටල් 100g/l EC | 80 ml | 200 ml | වපුරා හෝ පැලසිටුවා දින 7-15 අතර |
මෙටාමිෆොප් 100g/l EC | 50 ml | 1250 ml | වපුරා හෝ පැලසිටුවා දින 8-12 අතර |
කුයින්ක්ලෝරැක් 250g/l SC | 32 ml | 800 ml | වපුරා හෝ පැලසිටුවා දින 8-15 අතර |
ක්ලොමැසෝන් 200g/l + ප්‍රොපනිල් 400g/l EC | 100 ml | 2500 ml | වපුරා හෝ පැලසිටුවා දින 8-15 අතර |
ෆෙනෙක්සාප්‍රොප් -P-එතිල් 75g/l EW | 14 ml | 350 ml | වපුරා හෝ පැලසිටුවා දින 16-25 අතර |
ප්‍රොෆොසයිඩිම් 75% g/l EC | 40 ml | 1000 ml | වපුරා හෝ පැලසිටුවා දින 20-25 අතර |