හානිකරන බෝග…
- ළුෑණු
රසායනික පාලනය…
රසායනික නාමය | ලීටර16 ටැංකියට යෙදිය යුතු ප්රමාණය | හානිය අඩු අවස්ථාවේදි යෙදිය යුතු මාත්‍රාව(හෙක්ටයාර් 01 ක් සදහා) | හානිය වැඩි අවස්ථාවේදි යෙදිය යුතු මාත්‍රාව(හෙක්ටයාර් 01 ක් සදහා) | යෙදිම් වාර 2 ක් අතර පරතරය (දින) | පෙර අස්වනු කාලය |
ටෙබුකොනසෝල් 250g/l EW | 6 ml | 112 ml | 210 ml | 14-21 | පෙර අස්වනු කාලය දින 21 |
ට්‍රයිෆ්ලොක්සිස්ට්‍රොබීන් 25%+ටෙබුකොනසෝල් 50%WG | 10 g | 192 g | 360 g | 10-12 | පෙර අස්වනු කාලය දින 21 |
ඇසොසිට්‍රොබීන් 250g/l SC | 16 ml | 320 ml | 600 ml | 10-12 | පෙර අස්වනු කාලය දින 14 |
මෙටිරාම්55%+පයිරාක්ලොස්ට්‍රොබින්5%WG | 32 g | 640 g | 1200 g | 10-12 | පෙර අස්වනු කාලය දින 14 |
මැන්කොසෙබ් 80% WP | 32 g | 640 g | 1200 g | 7-10 | පෙර අස්වනු කාලය දින 14 |
මැනේබ් 80% WG | 32 g | 640 g | 1200 g | 7-10 | පෙර අස්වනු කාලය දින 14 |
ප්‍රොපිනෙබ් 70% WP | 32 g | 640 g | 1200 g | 7-10 | පෙර අස්වනු කාලය දින 14 |
ක්ලෝරොතැලොනිල් 75% WP | 48 ml | 960 ml | 1800 ml | 7-10 | පෙර අස්වනු කාලය දින 14 |
ක්ලෝරොතැලොනිල් 500g/l SC | 32 g | 640 g | 1200 g | 7-10 | පෙර අස්වනු කාලය දින 14 |
ෆ්ලුවාසිනාම් 500g/l SC | 16 ml | 320 ml | 600 ml | 7-10 | පෙර අස්වනු කාලය දින 14 |