දළඹු සංකිර්ණය (ළුෑණු)


හානිකරන භෝගය…

  • ළුෑණු/ලූනු

රසායනික පාලනය…

රසායනික නාමයලීටර16 ටැංකියට යෙදිය යුතු ප්‍රමාණයගහණය අඩු අවස්ථාවේදි යෙදිය යුතු මාත්‍රාව(හෙක්ටයාර් 01 ක් සදහා)ගහණය වැඩි අවස්ථාවේදි යෙදිය යුතු මාත්‍රාව(හෙක්ටයාර් 01 ක් සදහා)පෙර අස්වනු කාලය දින
එමමැක්ටීන් බෙන්සොඒට් 5% WG6 g120 g160 g7
ක්ලෝරෝෆ්ලුසුරෝන් 50g/l EC16 ml320 ml400 ml10
මෙටෆ්ලුමිසෝන් 240g/l EC40 ml800 ml1000 ml14
ලැම්ඩා-සයිහාලෝත්‍රින් 50g/l CS8 ml160 ml300 ml7
Shopping Cart