දළඹු සංකිර්ණය(බෝංචි)


හානිකරන භෝගය…

  • බෝංචි

රසායනික පාලනය…

රසායනික නාමයලීටර16 ටැංකියට යෙදිය යුතු ප්‍රමාණයගහණය අඩු අවස්ථායෙදිය යුතු මාත්‍රාව(හෙක්ටයාර් 01 ක් සදහා)ගහණය වැඩි අවස්ථාපෙර අස්වනු කාලය දින
එටොෆෙන්ප්‍රොක්ස් 100g/l EC24 ml480 ml900 ml7
එමමැක්ටීන් බෙන්සොඒට් 5% WG8 g160g300 g10
ක්ලෝරෝෆ්ලුසුරෝන් 50g/l EC16 ml320 ml600 ml10
බිස්ට්‍රිෆ්ලුරෝන් 100g/l EC24 ml480 ml900 ml7
ටෙබුෆෙනොසයිඩ් 200g/I SC24 ml480 ml900 ml14
ක්‍රොමැෆෙනොසයිඩ් 50g/l SC32 ml640 ml1200 ml7
ක්ලෝරැන්ට්‍රනිල්ප්‍රෝල් 200g/l SC6 ml120 ml240 ml3
නිම් සිඩ් වොටර් එක්ස්ට්‍රැක්ට්640 g12 Kg24 Kg7
ඇසඩිරැක්ටීන් 50g/l EC32 ml640 ml1200 ml7
ඇසඩිරැක්ටීන් A-7.5g/l EC48 ml960 ml1800 ml7
ලුෆෙනුරෝන් 50g/l EC16 ml320 ml600 ml7
ස්පිනොසෑඩ් 25g/l SC16 ml320 ml600 ml14
ෆ්ලූබෙන්ඩියාමයිඩ් 24% WG6 g120 g155 g7
ඉන්ඩොක්සාකාබ් 150g/l EC5 ml160 ml300 ml14
Shopping Cart