හානිකරන බෝග…
- පැපොල්
රසායනික පාලනය…
රසායනික නාමය | ලීටර16 ටැංකියට යෙදිය යුතු ප්රමාණය | හානිය අඩු අවස්ථාවේදි යෙදිය යුතු මාත්‍රාව(හෙක්ටයාර් 01 ක් සදහා) | හානිය වැඩි අවස්ථාවේදි යෙදිය යුතු මාත්‍රාව(හෙක්ටයාර් 01 ක් සදහා) | යෙදිම් වාර 2 ක් අතර පරතරය (දින) | පෙර අස්වනු කාලය |
මැන්කොසෙබ් 75% WP | 32 g | 640 g | 1200 g | 6-8 | පෙර අස්වනු කාලය දින 14 |
මැන්කොසෙබ් 80% WP | 32 g | 640 g | 1200 g | 7-10 | පෙර අස්වනු කාලය දින 14 |
මැනේබ් 80% WG | 32 g | 640 g | 1200 g | 6-8 | පෙර අස්වනු කාලය දින 14 |