පත්‍ර කිඩෑවා (කුකබිටේසියේ කුලය)


හානිකරන භෝගය…

  • කුකබිටේසියේ කුලය
  • ( කරවිල,පතෝල,වැටකොළු,පිපිඤ්ඤා)

රසායනික පාලනය…

රසායනික නාමයලීටර16 ටැංකියට යෙදිය යුතු ප්‍රමාණයගහණය අඩු අවස්ථාවේදි යෙදිය යුතු මාත්‍රාව(හෙක්ටයාර් 01 ක් සදහා)ගහණය වැඩි අවස්ථාවේදි යෙදිය යුතු මාත්‍රාව(හෙක්ටයාර් 01 ක් සදහා)පෙර අස්වනු කාලය දින
ඇසෙටැම්ප්‍රිඩ් 20% SP16 g320 g400 g 14
තයෝමෙතොක්සාම් 25% WS5 g100 g125 g 14
Shopping Cart