හානිකරන භෝගය…
- වම්බටු
රසායනික පාලනය…
රසායනික නාමය | ලීටර16 ටැංකියට යෙදිය යුතු ප්රමාණය | ගහණය අඩු අවස්ථාවේදි යෙදිය යුතු මාත්‍රාව(හෙක්ටයාර් 01 ක් සදහා) | ගහණය වැඩි අවස්ථාවේදි යෙදිය යුතු මාත්‍රාව(හෙක්ටයාර් 01 ක් සදහා) | පෙර අස්වනු කාලය දින |
ඇසෙටැම්ප්‍රිඩ් 20% SP | 16 g | 320 g | 400 g | 14 |
ඇසෙටැම්ප්‍රිඩ් 200g/l SL | 11 ml | 220 ml | 420 ml | 14 |
තයෝමෙතොක්සාම් 25% WS | 5 g | 100 g | 125 g | 14 |