හානිකරන භෝග…
- තල
රසායනික පාලනය…
රසායනික නාමය | ලීටර16 ටැංකියට යෙදිය යුතු ප්‍රමාණය | ගහණය අඩු අවස්ථාවේදි යෙදිය යුතු මාත්‍රාව(හෙක්ටයාර් 01 ක් සදහා) | ගහණය වැඩි අවස්ථාවේදි යෙදිය යුතු මාත්‍රාව(හෙක්ටයාර් 01 ක් සදහා) | පෙර අස්වනු කාලය දින |
නිම් සිඩ් වොටර් එක්ස්ට්‍රැක්ට් | 640 g | 12 Kg | 24 Kg | පෙර අස්වනු කාලය දින 07 |
ක්ලොෆ්ලුසුරෝන් 50g/l EC | 48 ml | 960 ml | 1800 ml | පෙර අස්වනු කාලය දින 10 |
ටෙබුෆෙනොසයිඩ් 200g/I SC | 24 ml | 480 ml | 900 ml | පෙර අස්වනු කාලය දින 10 |