රසායනික නාමය | ලීටර16 ටැංකියට යෙදිය යුතු ප්රමාණය | යෙදිය යුතු මාත්රාව | යෙදිම් වාර 2 ක් අතර පරතරය (දින) | පෙර අස්වනු කාලය |
පෙන්සිකියුරෝන් 25 % WP | පාශු ප්‍රතිකාර | 100 g ජලය ලීටර 50 ක දිය කර වමි 10 ඉසින්න | පෙර අස්වනු කාලය දින 14 |
තිරාම් 80%WP | පාශු ප්‍රතිකාර | 70 g ජලය ලීටර 50 ක දිය කර වමි 10 ඉසින්න | 6-8 | පෙර අස්වනු කාලය දින 14 |
තයෝපනේට්-මීතයිල් 50%+තිරාම් 30% WP | පාශු ප්‍රතිකාර | 50 g ජලය ලීටර 50 ක දිය කර වමි 10 ඉසින්න | 7-10 | පෙර අස්වනු කාලය දින 14 |
කාබෙන්ඩසීම් 50% WP | පාශු ප්‍රතිකාර | 70 g ජලය ලීටර 50 ක දිය කර වමි 10 ඉසින්න | 10-14 | පෙර අස්වනු කාලය දින 14 |