හානිකරන බෝග…
- මිරිස්
- මාළු මිරිස්
- බෙල් පෙපර්
රසායනික පාලනය…
රසායනික නාමය | ලීටර16 ටැංකියට යෙදිය යුතු ප්රමාණය | යෙදිය යුතු මාත්රාව | යෙදිම් වාර 2 ක් අතර පරතරය (දින) | පෙර අස්වනු කාලය |
තිරාම් 80%WP | පාශු ප්‍රතිකාර | 70g ජලය ලීටර 50 ක දිය කර වමි 10 ඉසින්න | 6-8 | පෙර අස්වනු කාලය දින 14 |
තයෝපනේට්-මීතයිල් 70% WP | පාශු ප්‍රතිකාර | 30g ජලය ලීටර 50 ක දිය කර වමි 10 ඉසින්න | 10-12 | පෙර අස්වනු කාලය දින 14 |
තයෝපනේට්-මීතයිල් 50%+තිරාම් 30% WP | පාශු ප්‍රතිකාර | 50g ජලය ලීටර 50 ක දිය කර වමි 10 ඉසින්න | 7-10 | පෙර අස්වනු කාලය දින 14 |