රසායනික නාමය | ලීටර16 ටැංකියට යෙදිය යුතු ප්රමාණය | හානිය අඩු අවස්ථාවේදි යෙදිය යුතු මාත්‍රාව(හෙක්ටයාර් 01 ක් සදහා) | හානිය වැඩි අවස්ථාවේදි යෙදිය යුතු මාත්‍රාව(හෙක්ටයාර් 01 ක් සදහා) | යෙදිම් වාර 2 ක් අතර පරතරය (දින) | පෙර අස්වනු කාලය |
කාබෙන්ඩසීම් 50% WP | පාශු ප්‍රතිකාර | 35 ml ජලය ලීටර 50 ක දිය කර වමි 10 ඉසින්න | – | 10-14
| පෙර අස්වනු කාලය දින 14 |
කාබෙන්ඩසීම් 500g/l SC | 11 g | 225 g | 420 g | 10-14 | පෙර අස්වනු කාලය දින 14 |
මෙටලැක්සිල්-M 4% +මැන්කොසෙබ් 64% WG | 150 g ජලය ලීටර 50 ක දිය කර වමි 10 ඉසින්න | – | – | 12-14 | පෙර අස්වනු කාලය දින 14 |
මැන්කොසෙබ් 64%+මෙටලැක්සින් 8% WP | 150 g ජලය ලීටර 50 ක දිය කර වමි 10 ඉසින්න | – | – | 12-14 | පෙර අස්වනු කාලය දින 14 |