හානිකරන බෝග…
- මිදි
රසායනික පාලනය…
රසායනික නාමය | ලීටර16 ටැංකියට යෙදිය යුතු ප්රමාණය | හානිය අඩු අවස්ථාවේදි යෙදිය යුතු මාත්‍රාව(හෙක්ටයාර් 01 ක් සදහා) | හානිය වැඩි අවස්ථාවේදි යෙදිය යුතු මාත්‍රාව(හෙක්ටයාර් 01 ක් සදහා) | යෙදිම් වාර 2 ක් අතර පරතරය (දින) | පෙර අස්වනු කාලය |
කොපර් 37.5 %WG | පාශු ප්‍රතිකාර | 250 g ජලය ලීටර 50 ක දිය කර වමි 10 ඉසින්න | – | 6-8 | පෙර අස්වනු කාලය දින 14 |
කොපර් 50%WP | 6 g | 200 g ජලය ලීටර 50 ක දිය කර වමි 10 ඉසින්න | – | 6-8 | පෙර අස්වනු කාලය දින 14 |
කාබෙන්ඩසීම් 500g/l SC | පාශු ප්‍රතිකාර | 35 ml ජලය ලීටර 50 ක දිය කර වමි 10 ඉසින්න | – | 10-14 | පෙර අස්වනු කාලය දින 14 |
කාබෙන්ඩසීම් 50% WP | 11 g | 225 g | 420 g | 10-14 | පෙර අස්වනු කාලය දින 14 |