පාමුල කුණුවීම/මුල් කුණුවීම (රටකජු)


හානිකරන බෝග…

  • රටකජු

රසායනික පාලනය…

රසායනික නාමයලීටර16 ටැංකියට යෙදිය යුතු ප්‍රමාණයයෙදිය යුතු මාත්‍රාව(හෙක්ටයාර් 01 ක් සදහා)යෙදිම් වාර 2 ක් අතර පරතරය (දින)පෙර අස්වනු කාලය
තිරාම් 80%WP  පාශු ප්‍රතිකාර70 g ජලය ලීටර 50 ක දිය කර වමි 10 ඉසින්න6-8පෙර අස්වනු කාලය දින 14
තයෝපනේට්-මීතයිල් 50%+තිරාම් 30% WPපාශු ප්‍රතිකාර50 g ජලය ලීටර 50 ක දිය කර වමි 10 ඉසින්න7-10පෙර අස්වනු කාලය දින 14
තයෝපනේට්-මීතයිල් 70% WPපාශු ප්‍රතිකාර30 g ජලය ලීටර 50 ක දිය කර වමි 10 ඉසින්න10-12පෙර අස්වනු කාලය දින 14
Shopping Cart