පැපෝල් කිරි නිස්සාරක / කාබනික නිස්සාරක / By බෝග සායනය සාදාගන්නා ආකාරය… පැපොල් ගෙඩියක් ගෙන කැබලි වලට කපා ජලය ලීටර 01 ක දිනක් තබාපෙරාගත් ද්‍රාවනය ජලය ලීටර 02 ක මිශ්‍ර කර බෝග වලට ඉසින්න පාලනය… මයිටාවන්කුඩිත්තන්පැලමැක්කන්