රසායනික නාමය | ලීටර16 ටැංකියට යෙදිය යුතු ප්රමාණය | හානිය අඩු අවස්ථාවේදි යෙදිය යුතු මාත්‍රාව(හෙක්ටයාර් 01 ක් සදහා) | හානිය වැඩි අවස්ථාවේදි යෙදිය යුතු මාත්‍රාව(හෙක්ටයාර් 01 ක් සදහා) | යෙදිම් වාර 2 ක් අතර පරතරය (දින) | පෙර අස්වනු කාලය |
මැන්කොසෙබ් 75% WG | 32 g | 640 g | 1200 g | 7-10 | පෙර අස්වනු කාලය දින 14 |
මැන්කොසෙබ් 80% WP | 32 g | 640 g | 1200 g | 7-10 | පෙර අස්වනු කාලය දින 14 |
ක්ලෝරොතැලොනිල් 500g/l SC | 48 ml | 960 ml | 1800 ml | 7-10 | පෙර අස්වනු කාලය දින 14 |
ක්ලෝරොතැලොනිල් 75% WP | 32 g | 640 g | 1200 g | 7-10 | පෙර අස්වනු කාලය දින 14 |
මැනේබ් 80% WG | 32 g | 640 g | 1200 g | 7-10 | පෙර අස්වනු කාලය දින 14 |
ප්‍රොපිනෙබ් 70% WP | 32 g | 640 g | 1200 g | 7-10 | පෙර අස්වනු කාලය දින 14 |
මැන්කොසෙබ් 64%+මෙටලැක්සින් 8% WP | 40 g | 800 g | 1500 g | 12-14 | පෙර අස්වනු කාලය දින 14 |
මෙටලැක්සිල්-M 4% +මැන්කොසෙබ් 64% WG | 40 g | 1200 g | 1500 g | | පෙර අස්වනු කාලය දින 14 |
කැප්ටාන් 50% WP | 32 g | 640 g | 1200 g | 6-8 | පෙර අස්වනු කාලය දින 14 |
අයිසොප්‍රොතයෝලේන් 400g/l EC | 40 ml | 800 ml | 1500 ml | 7-10 | පෙර අස්වනු කාලය දින 14 |
මැන්කොසෙබ් 60%+ඩයිමෙතොමොප් 9%WP | 80 g | 1600 g | 3000 g | 12-14 | පෙර අස්වනු කාලය දින 14 |
මෙටිරාම්55%+පයිරාක්ලොස්ට්‍රොබින්5%WP | 32 g | 640 g | 1200 g | 10-12 | පෙර අස්වනු කාලය දින 14 |