හානිකරන භෝගය…
- බෝංචි
රසායනික පාලනය…
රසායනික නාමය | ලීටර16 ටැංකියට යෙදිය යුතු ප්රමාණය | ගහණය අඩු අවස්ථායෙදිය යුතු මාත්‍රාව(හෙක්ටයාර් 01 ක් සදහා) | ගහණය වැඩි අවස්ථා | පෙර අස්වනු කාලය දින |
එටොෆෙන්ප්‍රොක්ස් 100g/l EC | 24 ml | 480 ml | 900 ml | 07 |
නොවැලියුරෝන් 100g/l EC | 16 ml | 320 ml | 600 ml | 14 |
ක්ලෝරෝෆ්ලුසුරෝන් 50g/l EC | 16 ml | 320 ml | 600 ml | 10 |
ෆ්ලූබෙන්ඩියාමයිඩ් 24% WG | 5 g | 100 g | 190 g | 5 |
ක්ලෝරැන්ට්‍රනිල්ප්‍රෝල් 200g/l SC | 5 ml | 100 ml | 180 ml | 3 |
ක්ලෝරැන්ට්‍රනිල්ප්‍රෝල් 20% + තයෝමෙතොක්සාම් 20 WG | 2.5 g | 50 g | 125 g | 07 |