බණ්ඩක්කා පොහොර නිර්දේශය


බණ්ඩක්කා පොහොර නිර්දේශය…

යෙදිය යුතු  අවස්තාව යුරියා ත්‍රිත්ව සුපර් පොස්පේට්  මියුරියේට් ඔෆ් පොටෑෂ්
  කි.ග්‍රෑම්./ හෙක් කි.ග්‍රෑම්./ හෙක් කි.ග්‍රෑම්./ හෙක්
මුලික පොහොර 50 195 25
සිටුවා සති 02 න් 50 25
සිටුවා සති 05 න් 100 50
සිටුවා සති 08 න් 100 50

 

Shopping Cart