රසායනික නාමය | ලීටර16 ටැංකියට යෙදිය යුතු ප්‍රමාණය | යෙදිය යුතු මාත්‍රාව(හෙක්ටයාර් 01 ක් සදහා) | යෙදිම් වාර 2 ක් අතර පරතරය (දින) | පෙර අස්වනු කාලය |
කැප්ටාන් 50% WP | බල්බ ප්‍රතිකාර | | | බල්බ පැය 01 ක් ගිල්විම | |
තිරාම් 80%WP | බිජ ප්‍රතිකාර බිජ කිලෝ 01 කට 5 g මිශ්‍ර කරන්න | | | |
තයෝපනේට්-මීතයිල් 50%+තිරාම් 30% WP | බිජ ප්‍රතිකාර බිජ කිලෝ 01 කට 5 g මිශ්‍ර කරන්න | | | |
කැප්ටාන් 50% WP | බිජ ප්‍රතිකාර බිජ කිලෝ 01 කට 3 g මිශ්‍ර කරන්න | | | |
තයෝපනේට්-මීතයිල් 50%+තිරාම් 30% WP | පාශු ප්‍රතිකාර | 50 g ජලය ලීටර 50 ක දිය කර වමි 10 ඉසින්න | 7-10 | පෙර අස්වනු කාලය දින 14 |
තිරාම් 80%WP | පාශු ප්‍රතිකාර | 70 g ජලය ලීටර 50 ක දිය කර වමි 10 ඉසින්න | 6-8 | පෙර අස්වනු කාලය දින 14 |