මිරිස් කොල කොඩවිම(මිරිස්)


හානිකරන භෝගය…

  • මිරිස්

රසායනික පාලනය…

වාහකයින් පාලනය සදහා

නමරසායනික නාමයලීටර16 ටැංකියට යෙදිය යුතු ප්‍රමාණයගහණය අඩු අවස්ථාවේදි යෙදිය යුතු මාත්‍රාව(හෙක්ටයාර් 01 ක් සදහා)ගහණය වැඩි අවස්ථාවේදි යෙදිය යුතු මාත්‍රාව(හෙක්ටයාර් 01 ක් සදහා)පෙර අස්වනු කාලය දින
පැල මැක්කාකාබොසල්ෆාන් 200g/l SC48 ml960 ml1800 ml14
තයෝමෙතොක්සාම් 25% WS16 g320 g600 g14
ඉමිඩාක්ලෝපීඩ් 200g/SL16 ml320 ml600 ml14
කුඩිත්තාඇබමැක්ටීන් 18g/l EC9.6 ml190 ml360 ml14
පයිමෙට්‍රෝසීන් 50% WG8 g160 g300 g14
ලුෆෙනුරොන් 50g/l EC32 ml640 ml1200 ml14
සුදු මැස්සාෆෙනොබුකාබ් 500g/l EC32 ml640 ml1200 ml14
ඇසපේට් 75% SP16 g320 g600 g14
ප්‍රොෆෙනොෆෝස් 500g/l EC32 ml640 ml1200 ml14
මයිටාවාඇබමැක්ටීන් 18g/l EC9.6 ml190 ml360 ml07
සල්ෆර් 80%WP128 g2500 g4800 g07
කරල් විදින පණුවාක්ලෝරෝෆ්ලුසුරෝන් 50g/l EC16 ml320 ml600 ml10
Shopping Cart