හානිකරන බෝග…
- මුකුණුවැන්න
රසායනික පාලනය…
රසායනික නාමය | ලීටර16 ටැංකියට යෙදිය යුතු ප්රමාණය | හානිය අඩු අවස්ථාවේදි යෙදිය යුතු මාත්‍රාව(හෙක්ටයාර් 01 ක් සදහා) | හානිය වැඩි අවස්ථාවේදි යෙදිය යුතු මාත්‍රාව(හෙක්ටයාර් 01 ක් සදහා) | යෙදිම් වාර 2 ක් අතර පරතරය (දින) | පෙර අස්වනු කාලය |
මැන්කොසෙබ් 80% WP | 32 g | 640 g | 1200 g | 7-10 | පෙර අස්වනු කාලය දින 14 |
ඇසොසිට්‍රොබීන් 250g/l SC | 16 ml | 320 ml | 600 ml | 10-12 | පෙර අස්වනු කාලය දින 14 |