හානිකරන බෝග…
- පැඟිරි කුලය
රසායනික පාලනය…
රසායනික නාමය | ලීටර16 ටැංකියට යෙදිය යුතු ප්රමාණය | හානිය අඩු අවස්ථාවේදි යෙදිය යුතු මාත්‍රාව(හෙක්ටයාර් 01 ක් සදහා) | හානිය වැඩි අවස්ථාවේදි යෙදිය යුතු මාත්‍රාව(හෙක්ටයාර් 01 ක් සදහා) | යෙදිම් වාර 2 ක් අතර පරතරය (දින) | පෙර අස්වනු කාලය |
ටෙබුකොනසෝල් 250g/l EW | 6 ml | 200 ml | 210 ml | 14-21 | පෙර අස්වනු කාලය දින 21 |
කොපර් 37.5 % WG | 80 g | 1600 g | 3000 g | – | පෙර අස්වනු කාලය දින 14 |
කොපර් 50%WP | 6 g | 200 g ජලය ලීටර 50 ක දිය කර වමි 10 ඉසින්න | – | 6-8 | පෙර අස්වනු කාලය දින 14 |