වාර්ෂික තෘණ හා පන් පළල් පත්‍ර නසන වල්නාශක (බඩ ඉරිගු)


වල්නාශක යොදා ගන්නා බෝග වගාව…

  • බඩ ඉරිගු

පාලනය වන වල් පැළෑටි..

  • වාර්ෂික තෘණ
  • පන් පළල් පත්‍ර

රසායනික පාලනය…

රසායනික නාමයලීටර16 ටැංකියට යෙදිය යුතු ප්‍රමාණයයෙදිය යුතු මාත්‍රාව(හෙක්ටයාර් 01 ක් සදහා)යෙදිය යුතු අවස්තාව
පෙන්ඩිමෙතලින් 300g/l EC140 ml3500 mlවපුරා හෝ පැලසිටුවා දින 0-5 අතර
ට්‍රොප්‍රමෙසෝන් 336g/l SC4 ml100 mlවපුරා හෝ පැලසිටුවා දින 10-15 අතර
නිකොසල්ෆියුරොන් 40g/l OD50 ml1250 mlවපුරා හෝ පැලසිටුවා දින 10-15 අතර
Shopping Cart