වල්නාශක යොදා ගන්නා බෝග වගාව…
- වී,වගා නොකල ඉඩම් සදහා
රසායනික පාලනය…
රසායනික නාමය | ලීටර16 ටැංකියට යෙදිය යුතු ප්රමාණය | යෙදිය යුතු මාත්‍රාව(හෙක්ටයාර් 01 ක් සදහා) | යෙදිය යුතු අවස්තාව |
ග්ලූෆොසිනේට් ඇමෝනියම් 280g/l SL | 80 ml | 1600 ml | බිම් සකස් කිරිමට දින 12-14 කට පෙර |
ග්ලූෆොසිනේට් ඇමෝනියම් 150g/l SL | 80 ml | 1600 ml | බිම් සකස් කිරිමට දින 12-14 කට පෙර |
ටයෆෙනෙට් 5% ME | 100 ml | 2500 ml | බිම් සකස් කිරිමට දින 12-14 කට පෙර |