වල්නාශක යොදා ගන්නා බෝග වගාව…
- අර්තාපල්
පාලනය වන වල් පැළෑටි..
- සාමාන්‍ය වල් පැලෑටි
රසායනික පාලනය…
රසායනික නාමය | ලීටර16 ටැංකියට යෙදිය යුතු ප්‍රමාණය | යෙදිය යුතු මාත්‍රාව(හෙක්ටයාර් 01 ක් සදහා) | යෙදිය යුතු අවස්තාව |
මෙට්‍රිබියුසින් 70% WP | 40 g | 1000 g | පැලසිටුවා දින 1-6 අතර |
මෙට්‍රිබියුසින් 70% WG | 40 g | 1000 g | පැලසිටුවා දින 1-6 අතර |