සාමාන්‍ය වල් පැලෑටි නසන වල්නාශක (කැරට්)


වල්නාශක යොදා ගන්නා බෝග වගාව…

  • කැරට්

පාලනය වන වල් පැළෑටි..

  • සාමාන්‍ය වල් පැලෑටි

රසායනික පාලනය…

රසායනික නාමයලීටර16 ටැංකියට යෙදිය යුතු ප්‍රමාණයයෙදිය යුතු මාත්‍රාව(හෙක්ටයාර් 01 ක් සදහා)යෙදිය යුතු අවස්තාව
මෙට්‍රිබියුසින් 70% WP20 g500 gබීජ වපුරා  දින 3 කින්
මෙට්‍රිබියුසින් 70% WG20 g500 gබීජ වපුරා  දින 3 කින්
Shopping Cart