සාමාන්‍ය වල් පැලෑටි නසන වල්නාශක (සෝයා, උදු, මුං, කව්පි)


වල්නාශක යොදා ගන්නා බෝග වගාව…

  • සෝයා
  • උදු
  • මුං
  • කව්පි

පාලනය වන වල් පැළෑටි..

  • සාමාන්‍ය වල් පැලෑටි

රසායනික පාලනය…

රසායනික නාමයලීටර16 ටැංකියට යෙදිය යුතු ප්‍රමාණයයෙදිය යුතු මාත්‍රාව(හෙක්ටයාර් 01 ක් සදහා)යෙදිය යුතු අවස්තාව
මෙට්‍රිබියුසින් 70% WP40 g1000 gවපුරා  දින 0-3 අතර
මෙට්‍රිබියුසින් 70% WG40 g1000 gවපුරා  දින 0-3 අතර
ඉමාසෙට්තැපිර් 10% SC32 ml600 mlවපුරා  දින 0-3 අතර
Shopping Cart