අප ගැන

තෙලිජ්ජවිල දිස්ත්‍රික් කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානය විසින් මෙම ඒකකය පවත්වාගෙන යනු ලබයි.දකුණු පළාත් කෘෂිකර්ම දෙපාර්තුමේන්තුව විසින් අධික්ෂණය සිදු කරනු ලබයි.‌මේ මගින් ගොවි ජනතාව ක්ෂේත්‍රයේදී මුහුණපාන කෘෂිකාර්මික ගැටළු සදහා විසදුම් ගෙන ඒමටත් ඔවුන් සමග අත්වැල් බැද ගනිමින් ගොවිජනතාවට කෘෂිකාර්මික දැනුම ලබාදෙමින් ඉහල ගුණාක්මයක් සහ වැඩි ආර්ථික ලාභයක් ලබා ගැනීම‌ට ‌ගොවීන් වෙත කෘෂිකාර්මික දැනුම ලබා දීම අපගේ ප්‍රධාන පරමාර්ථයයි….!

ස්තුතිය.....

මෙම ක්‍රියවලිය ගොවි ජනතාව වෙත ගෙන එම සදහා සන්නිවේදන දායකත්වය සපයන එයාර්ටෙල් ආයතනයට අපගේ හදපිරි ස්තුතිය..

Shopping Cart