හානිකරන බෝග…
- මිරිස්
- මාළු මිරිස්
- බෙල් පෙපර්
ඒකාබද්ධ පාලනය…
- වගාවට පෙර සති 3 කට පමණ පෙර වගා අවශේෂ විනාශ කිරිම
- බෝග මාරුව සිදු කිරිම
- බෝග විවිධත්වය වැඩි කිරිම/මිශ්‍ර බෝග වගාව
- ජිව වැටි/භෞතික බාදක නිර්මානය
- නයිට්‍රජන් පොහොර අනවශ්‍ය පරිදි වැඩිපුර නොයෙදීම
- රෝගය අඩු කාලවලදි ගොවීන් සියල්ල එකට වගා කිරිම
- කාබනික පොහොර යොදා දිරිමත් වගාවක් පවත්වා ගැනිම
- වගාව තෙමෙන ලෙස ජලය නොයෙදීම
- හානිය පාලනය කර ගත නොහැකි අවස්ථාවල මර්දනය සදහා දිලීර නාශක යෙදීම
- වගාව මුල් අවස්ථාවේ සිට හානිය වැලදුනු කොටස් කඩා ඉවත් කර වියළිමට හැර පිළිස්සිම
රසායනික පාලනය…
රසායනික නාමය | ලීටර16 ටැංකියට යෙදිය යුතු ප්‍රමාණය | හානිය අඩු අවස්ථාවේදි යෙදිය යුතු මාත්‍රාව(හෙක්ටයාර් 01 ක් සදහා) | හානිය වැඩි අවස්ථාවේදි යෙදිය යුතු මාත්‍රාව(හෙක්ටයාර් 01 ක් සදහා) | යෙදිම් වාර 2 ක් අතර පරතරය (දින) | පෙර අස්වනු කාලය |
තයෝපනේට්-මීතයිල් 70% WP | 16 g | 320 g | 600 g | 7-14 | පෙර අස්වනු කාලය දින 21 |
මෙටිරාම් 55% +පයිරක්ලොස්ට්‍රොබින් 5% WG | 32 g | 640 g | 1200 g | 10-12 | පෙර අස්වනු කාලය දින 14 |
ෆ්ලුවාසිනාම් 500g/l SC | 16 ml | 320 ml | 600 ml | 7-10 | පෙර අස්වනු කාලය දින 14 |
ක්ලෝරොතැලොනිල් 75% WP | 48 ml | 960 ml | 1800 ml | 7-10 | පෙර අස්වනු කාලය දින 14 |
ට්‍රයිෆ්ලොක්සිස්ට්‍රෝබීන් 25%+ටෙබුකොනසෝල් 50% WG | 10 g | 192 g | 360 g | 10-12 | පෙර අස්වනු කාලය දින 21 |