හානිකරන බෝග…
- පේර
ඒකාබද්ධ පාලනය…
- ජිව වැටි/භෞතික බාදක නිර්මානය
- නයිට්‍රජන් පොහොර අනවශ්‍ය පරිදි වැඩිපුර නොයෙදීම
- රෝගය අඩු කාලවලදි ගොවීන් සියල්ල එකට වගා කිරිම
- කාබනික පොහොර යොදා දිරිමත් වගාවක් පවත්වා ගැනිම
- වගාව තෙමෙන ලෙස ජලය නොයෙදීම
- හානිය පාලනය කර ගත නොහැකි අවස්ථාවල මර්දනය සදහා දිලීර නාශක යෙදීම
- වගාව මුල් අවස්ථාවේ සිට හානිය වැලදුනු කොටස් කඩා ඉවත් කර වියළිමට හැර පිළිස්සිම
රසායනික පාලනය…
රසායනික නාමය | ලීටර16 ටැංකියට යෙදිය යුතු ප්‍රමාණය | හානිය අඩු අවස්ථාවේදි යෙදිය යුතු මාත්‍රාව(හෙක්ටයාර් 01 ක් සදහා) | හානිය වැඩි අවස්ථාවේදි යෙදිය යුතු මාත්‍රාව(හෙක්ටයාර් 01 ක් සදහා) | යෙදිම් වාර 2 ක් අතර පරතරය (දින) | පෙර අස්වනු කාලය |
කොපර් 37.5 %WG | 80 g | 1600 g | 3000 g | 6-8 | පෙර අස්වනු කාලය දින 14 |
හෙක්සාකොනසෝන් 50g/l EC | 6 ml | 112 ml | 210 ml | 7-14 | පෙර අස්වනු කාලය දින 21 |
හෙක්සාකොනසෝන් 50g/l SC | 6 ml | 112 ml | 210 ml | 7-14 | පෙර අස්වනු කාලය දින 21 |
ටෙබුකොනසෝල් 250g/l EW | 6 ml | 112 ml | 210 ml | 7-10 | පෙර අස්වනු කාලය දින 21 |
ප්‍රොපිනෙබ් 70% WP | 32 g | 640 g | 1200 g | 7-10 | පෙර අස්වනු කාලය දින 14 |