බෝග සායනය

බණ්ඩක්කා පොහොර නිර්දේශය

බණ්ඩක්කා පොහොර නිර්දේශය… යෙදිය යුතු  අවස්තාව යුරියා ත්‍රිත්ව සුපර් පොස්පේට්  මියුරියේට් ඔෆ් පොටෑෂ්   කි.ග්‍රෑම්./ හෙක් කි.ග්‍රෑම්./ හෙක් කි.ග්‍රෑම්./ හෙක් මුලික පොහොර 50 195 25 සිටුවා සති 02 න් 50 – 25 සිටුවා සති 05 න් 100 – 50 සිටුවා සති 08 න් 100 – 50

වම්බටු පොහොර නිර්දේශය

වම්බටු පොහොර නිර්දේශය… කාලය යුරියා ත්‍රිත්ව සුපර් පොස්පේට් මියුරියේට් ඔෆ් පොටෑෂ්   කි.ග්‍රෑම්./ හෙක් කි.ග්‍රෑම්./ හෙක් කි.ග්‍රෑම්./ හෙක් මුලික පොහොර 75 325 85 සති 04 කට පසු 75 – – සති 08 කට පසු 75 – 85

තක්කාලි පොහොර නිර්දේශය

තක්කාලි පොහොර නිර්දේශය… කාලය යුරියා ත්‍රිත්ව සුපර් පොස්පේට්  මියුරියේට් ඔෆ් පොටෑෂ්   කි.ග්‍රෑම්./ හෙක් කි.ග්‍රෑම්./ හෙක් කි.ග්‍රෑම්./ හෙක්     පැළ සිටුවීමට දින 1-2 කට පෙර 65 325 65  පැළ සිටුවා සති 03 කට පසු 65 – – පැළ සිටුවා සති 06 කට පසු 65 – 65

කැරට් පොහොර නිර්දේශ

කැරට් පොහොර නිර්දේශය…  කාලය යුරියා ත්‍රිත්ව සුපර් පොස්පේට් කි.ග්‍රෑම්./ හෙක් මියුරියේට් ඔෆ් පොටෑෂ් කි.ග්‍රෑම්./ හෙක් කි.ග්‍රෑම්./ හෙක් මුලික පොහොර – 270 – සිටුවා සති 03 දී 55 – 43 සිටුවා සති 06 දී 82.5 – 63.5 සිටුවා සති 08 දී 82.5 – 63.5 සිටුවා සති 09 දී 110 – 85

රාබු පොහොර නිර්දේශ

රාබු පොහොර නිර්දේශය…  කාලය යුරියා  ත්‍රිත්ව සුපර් පොස්පේට්  මියුරියේට් ඔෆ් පොටෑෂ් කි.ග්‍රෑම්./ හෙක් කි.ග්‍රෑම්./ හෙක් කි.ග්‍රෑම්./ හෙක් මුලික පොහොර 125 200 75 සිටුවා සති 03 කට පසු 125 – 75

ගෝවා පොහොර නිර්දේශ

ගෝවා පොහොර නිර්දේශය…  කාලය යුරියා ත්‍රිත්ව සුපර් පොස්පේට්  මියුරියේට් ඔෆ් පොටෑෂ් කි.ග්‍රෑම්./ හෙක් කි.ග්‍රෑම්./ හෙක් කි.ග්‍රෑම්./ හෙක් මුලික පොහොර 110 270 75  පැල සිටුවා සති 3 දී 110 – 75 පැල සිටුවා සති 6 දී 110 – 75

දුඹුරු පැළ කීඩෑවා (වී)

හානියේ ස්වභාවය පාලනය ඒකාබද්ධ පළිබෝධ පාලනය… රසායනික පාලනය… රසායනික නාමය ලීටර16 ටැංකියට යෙදිය යුතු ප්‍රමාණය ගහණය අඩු අවස්ථාවේදි යෙදිය යුතු මාත්‍රාව(හෙක්ටයාර් 01 ක් සදහා) ගහණය වැඩි අවස්ථා  අවස්ථාවේයෙදිය යුතු මාත්‍රාව(හෙක්ටයාර් 01 ක් සදහා) පෙර අස්වනු කාලය දින බියුප්‍රෝෆෙසීන් 10% WP 10 g 200 g 240 g පෙර අස්වනු කාලය දින 14 බියුප්‍රෝෆෙසීන් 250g/l SC 16 …

දුඹුරු පැළ කීඩෑවා (වී) Read More »

ෆයිටොප්ලාස්මා රෝග

හානියේ ලක්ෂණ… ශාකයේ ලපටි කොටස්(අගිස්ස) වල රෝග ලක්ෂණ පෙන්නුම් කරනු ලබයි පත්‍ර සිහින් වීම පත්‍ර කුඩා වීම පත්‍ර විකෘති වීම වර්ධනය අක්‍රමවත්විම ශාක මිය යෑම අස්වැන්න නැති වීම බෝගය ඉපල් අකාරයක් ගැනීම මල් හා මල් අංකුර කොළ පැහැවීම හානිය ව්‍යාප්ත වීම… වාහක කෘමින් යුෂ උරා බීම මගින්(සුදු මැස්සන්,පත්‍ර කිඩෑවන්,කුඩිත්තන්) පෙර වගා කරණ ලද පැරණි බෝග …

ෆයිටොප්ලාස්මා රෝග Read More »

වෛරස් රෝග

හානියේ ලක්ෂණ… ශාකයේ ලපටි කොටස්(අගිස්ස) වල රෝග ලක්ෂණ පෙන්නුම් කරනු ලබයි පත්‍ර විචිත්‍ර වීම කොළ කොඩවීම පත්‍ර කහ වීම පත්‍ර විකෘති වීම වර්ධනය අක්‍රමවත්විම ශාක මිය යෑම අස්වැන්න අඩු වීම/අස්වැන්නෙහි විකෘති ඇති වීම හානිය ව්‍යාප්ත වීම… වාහක කෘමින් යුෂ උරා බීම මගින්(සුදු මැස්සන්,පත්‍ර කිඩෑවන්,කුඩිත්තන්) පෙර වගා කරණ ලද පැරණි බෝග වලින් තවානේදිම පැල වලට ආසාදනය …

වෛරස් රෝග Read More »

Shopping Cart