Skip to content
හානියේ ලක්ෂණ…
- දිනකදි බෝග මැල වීම
- ශාක මිය යෑම
- කදේ පාදස්ථය කපා පිරිසිදු විනිවිද පෙනෙන වීදුරුවකට දැමු විට උකු සුදු පැහැති දියරයක් ජලයට එක් වීම(විනාඩි 2-3 කදි)
හානිය ව්‍යාප්ත වීම…
- පෙර වගා කරණ ලද පැරණි බෝග වලින්
- ජලයෙන් ගසා ගෙන ඒම
- පස් ,ගොවි උපකරණ වලින්
- රෝගි රෝපණ ද්‍රව්‍ය භාවිතය
- රෝගයට ග්‍රාහි බෝග දිගින් දිගට වගා කිරිම
හානිකරන භෝග…
- වම්බටු,මිරිස්,තක්කාලි,මාළු මිරිස්
ඒකාබද්ධ පළිබෝධ පාලනය…
- භූමිය පුරන් කිරිම(අවම මාස 6 ක්)
- වගා භූමිය ජලයෙන් යට කර තැබීම(සති 03 ක්)
- හිරු එළියෙන් පස තැම්බිම
- පිලිස්සිම මගින් ජිවාණුහරණය
- නිරෝගි රෝපණ ද්‍රව්‍ය භාවිතය
- තවාන ජිවණුහරණය හෝ පරික්ෂා කර තවාන් පැළ ආසාදනය වී ඇත්නම් විනාශ කිරිම
- හානිය ඇති ප්‍රදේශයෙන් පිටතට රෝපණ ද්‍රව්‍ය, පස් ප්‍රවාහනය නොකිරිම
- උපකරණ ජිවාණුහරණය කිරිම.
- උදු ,මෑ , මුං ,බඩ ඉරිගු, කුරක්කන් , ලීක්ස් , කව්පි වැනි බෝග සමග බෝග මාරු සිදු කිරිම(රෝගය වසර 03 ක් දක්වා පැවතිය හැක)
- රෝගි ශාක උගුල්ලා පිලිස්සිම
- රෝගි ශාකය තිබු ස්ථානයේ පස් මිටර 01 හෝ වැඩි ගැඹුර වලකට දැමීම
- ජල වහනය දියුණු කිරිම සදහා කාණු හා උස් පාත්ති සැකසීම