කාබනික නිස්සාරක

පරිසරයට කිසිදු අහිතකර බලපැමක් නැත
මිනිසාට හානියක් නොමැත
කෘමින් පළවා හරි
ඉක්මනින් අස්වනු නෙලිය හැක
නිෂ්පාදන වියදම අඩුවේ
දිර්ඝ කාලයක් තබා ගත නොහැක
සාදාගත් විගස යෙදිය යුතුවේ
වගාව ආරම්භයේ සිට යොදන්න

මිරිස් කොළකොඩ වීමට

ආකාරය… ඉගුරු හෝ කොත්තමල්ලි පැල සමග මිරිස් පැල මිශ්‍ර කර සිටුවිම සුදු මැස්සන් පාලනයට පැල සිටවු දින සිට ගිලිරිසිඩියා වසුනක් යොදා ගැනිම පාලනය… මිරිස් කොළකොඩ වීම

ගොළුබෙල්ලන් පාලනය

සාදාගන්නා ආකාරය… වගා භූමිය පිරිසිදුව පවත්වා ගැනිම දහයියා පොතු දැමිම බෝග වටේ හිස කෙස් දැමිම පල්ලමානික්කම්,අළුහුණු මිශ්‍ර කර යෙදිම දාස්පෙති ශාක වලට ගොළුබෙල්ලන් ආකර්ශණ වේ.එවිට එකතු කර විනාශ කිරිම බියර් වලට සීනි මිශ්‍ර කර බාජන වල දමා පොළව මට්ටමින් වල දැමිම.එම ද්‍රාවනයට ගොළුබෙල්ලන් ආකර්ශණ වේ එවිට එකතු කර විනාශ කිරිම වගාව වටේට ඉගුරු,කහ,ලීක්ස්,තක්කාලි හා නිරාලික්ස් …

ගොළුබෙල්ලන් පාලනය Read More »

වල් සුරියකාන්ත නිස්සාරක

සාදාගන්නා ආකාරය… ඉපිල් ඉපිල් වල් සුරියකාන්ත කොල කිලෝ 02 ක් ගෙන හොදින් කොටා ජලය ලීටර 01 ක මිශ්‍රකර වගාවට ඉසින්න පාලනය… වී වගාවේ දුඹුරු පැල කිඩෑවා බෝංචි මැස්සා කොළ පාට පතු කිඩෑවා වී වගාවේ පණුවත්

වී වගාවේ පණුවන් මර්දනය

සාදාගන්නා ආකාරය… අන්නාසි පොතු නියරේපර ගෙඩි,කලවැල්,මඩු ගෙඩි,තිත්ත වැල් තලා කුඹුරේ තැන තැන දැමීම කිඩාරන් අලගෙන මැද හාරා සහිද ලුණු ,පල්ලමානික්කම් හා සින්නක්කාරන් එකට අඹරා අලයේ කුහරයට දමා මුදුන් වක්කඩේ තැබිම ගිරිසිඩියා මල් හාල් නිවුඩු දියර භාජනයකට දමා තැබිම-අතින්කොහොඹ තෙල්,දුම්මල සමග මිශ්‍ර කර කොහු හෝ රෙදි කඹයක් එහි ගිල්ලවා ඇදගෙන යාම පාලනය… වී වගාවේ පණුවන්

මීයන් පාලනය

සාදාගන්නා ආකාරය… අන්නාසි පොතු නියරේ තැනින් තැන තැබිම අමු ගස් ලබු ගෙඩි කැබලි තැනින් තැන තැබිම ගිරිසිඩියා මල් හාල් නිවුඩු දියර භාජනයකට දමා තැබිම-අතින් ඇල්ලිමෙන් වලකින්න පාලනය… මීයන්

කලවැල් නිස්සාරකය

සාදාගන්නා ආකාරය… කලවැල් පත්‍ර කොටා එම ද්‍රාවණයට සීනි හෝ පළතුරු යුෂ ස්වල්පයක් එක් කොට එම ද්‍රාවණය කපු රෙදි ,ස්පොන්ජ් කැබලි වල ගිල්වා තැනින් තැන එල්ලා තබන්න ඉල් මැස්සා මත්වීමකට ලක්වි ඇදවැටේ පාලනය… ඉල් මැස්සා

Shopping Cart