දුඹුරු පැළ කීඩෑවා (වී)
හානියේ ස්වභාවය පාලනය ඒකාබද්ධ පළිබෝධ පාලනය… රසායනික පාලනය… රසායනික නාමය ලීටර16 ටැංකියට යෙදිය යුතු ප්‍රමාණය ගහණය අඩු අවස්ථාවේදි යෙදිය යුතු මාත්‍රාව(හෙක්ටයාර් 01 ක් සදහා) ගහණය වැඩි අවස්ථා අවස්ථාවේයෙදිය යුතු මාත්‍රාව(හෙක්ටයාර් 01 ක් සදහා) පෙර අස්වනු කාලය දින බියුප්‍රෝෆෙසීන් 10% WP 10 g 200 g 240 g පෙර අස්වනු කාලය දින 14 බියුප්‍රෝෆෙසීන් 250g/l SC 16 …