පළිබෝධනාශක

දුඹුරු පැළ කීඩෑවා (වී)

හානියේ ස්වභාවය පාලනය ඒකාබද්ධ පළිබෝධ පාලනය… රසායනික පාලනය… රසායනික නාමය ලීටර16 ටැංකියට යෙදිය යුතු ප්‍රමාණය ගහණය අඩු අවස්ථාවේදි යෙදිය යුතු මාත්‍රාව(හෙක්ටයාර් 01 ක් සදහා) ගහණය වැඩි අවස්ථා  අවස්ථාවේයෙදිය යුතු මාත්‍රාව(හෙක්ටයාර් 01 ක් සදහා) පෙර අස්වනු කාලය දින බියුප්‍රෝෆෙසීන් 10% WP 10 g 200 g 240 g පෙර අස්වනු කාලය දින 14 බියුප්‍රෝෆෙසීන් 250g/l SC 16 …

දුඹුරු පැළ කීඩෑවා (වී) Read More »

පත්‍ර කිඩෑවා

හානිකරන භෝග… අඹ රසායනික පාලනය… රසායනික නාමය ලීටර16 ටැංකියට යෙදිය යුතු ප්‍රමාණය පෙර අස්වනු කාලය දින තයෝමෙතොක්සාම් 25% WG 16 g පෙර අස්වනු කාලය දින 14 ඉමිඩාක්ලෝපිඩ් 200g/SL 16 ml පෙර අස්වනු කාලය දින 14

කොරපොතු කෘමින්, පිටි මකුණන්

රසායනික පාලනය… රසායනික නාමය ලීටර16 ටැංකියට යෙදිය යුතු ප්‍රමාණය ගහණය අඩු අවස්ථාවේදි යෙදිය යුතු මාත්‍රාව(හෙක්ටයාර් 01 ක් සදහා) ගහණය වැඩි අවස්ථාවේදි යෙදිය යුතු මාත්‍රාව(හෙක්ටයාර් 01 ක් සදහා) පෙර අස්වනු කාලය දින ඉමිඩාක්ලෝපිඩ් 200g/SL 16 ml 320 ml 400 ml පෙර අස්වනු කාලය දින 14 ෆිප්‍රොනිල් 50g/l SC 16 ml 320 ml 400 ml පෙර අස්වනු …

කොරපොතු කෘමින්, පිටි මකුණන් Read More »

වේයන්

රසායනික පාලනය… රසායනික නාමය ලීටර16 ටැංකියට යෙදිය යුතු ප්‍රමාණය ගහණය අඩු අවස්ථාවේදි යෙදිය යුතු මාත්‍රාව(හෙක්ටයාර් 01 ක් සදහා) පෙර අස්වනු කාලය දින ඉමිඩාක්ලෝපිඩ් 200g/SL 8 ml 160 ml පෙර අස්වනු කාලය දින 14 තයෝමෙතොක්සාම් 25% WS 4.8 g පෙර අස්වනු කාලය දින 14

ගොළුබෙල්ලන්

හානිකරන භෝග… මල් හා විසිතුරු පැළ,තවාන් පැළ,පළා රසායනික පාලනය… රසායනික නාමය යෙදිය යුතු ප්‍රමාණය ගහණය අඩු අවස්ථාවේදි යෙදිය යුතු මාත්‍රාව(හෙක්ටයාර් 01 ක් සදහා) ගහණය වැඩි අවස්ථාවේදි යෙදිය යුතු මාත්‍රාව(හෙක්ටයාර් 01 ක් සදහා) මෙටැල්ඩිහයිඩ් 3% RB 15g/10 m2 10 Kg 40 Kg මෙටැල්ඩිහයිඩ් 4% RB මෙටැල්ඩිහයිඩ් 6.5% RB

පත්‍ර දැල් බදින්නා (තල)

හානිකරන භෝග… තල රසායනික පාලනය… රසායනික නාමය ලීටර16 ටැංකියට යෙදිය යුතු ප්‍රමාණය ගහණය අඩු අවස්ථාවේදි යෙදිය යුතු මාත්‍රාව(හෙක්ටයාර් 01 ක් සදහා) ගහණය වැඩි අවස්ථාවේදි යෙදිය යුතු මාත්‍රාව(හෙක්ටයාර් 01 ක් සදහා) පෙර අස්වනු කාලය දින නිම් සිඩ් වොටර් එක්ස්ට්‍රැක්ට් 640 g 12 Kg 24 Kg පෙර අස්වනු කාලය දින 07 ක්ලොෆ්ලුසුරෝන් 50g/l EC 48 ml 960 …

පත්‍ර දැල් බදින්නා (තල) Read More »

කරල් යුෂ උරාබොන කුරුමිණියන් (රනිල, මුං ,කව්පි, උදු ,සෝයාබෝංචි)

හානිකරන භෝග… රනිල මුං කව්පි උදු සෝයාබෝංචි රසායනික පාලනය… රසායනික නාමය ලීටර16 ටැංකියට යෙදිය යුතු ප්‍රමාණය ගහණය අඩු අවස්ථාවේදි යෙදිය යුතු මාත්‍රාව(හෙක්ටයාර් 01 ක් සදහා) ගහණය වැඩි අවස්ථාවේදි යෙදිය යුතු මාත්‍රාව(හෙක්ටයාර් 01 ක් සදහා) පෙර අස්වනු කාලය දින ඉමිඩාක්ලෝපීඩ් 70% WG 2.4 g 48 g 90 g 14 තයොක්ලෝප්‍රීඩ් 240 g/l SC 16 ml 320 …

කරල් යුෂ උරාබොන කුරුමිණියන් (රනිල, මුං ,කව්පි, උදු ,සෝයාබෝංචි) Read More »

රනිල කරල් විදින්නා (රනිල, මුං ,කව්පි, උදු ,සෝයාබෝංචි)

හානිකරන භෝග… රනිල, මුං ,කව්පි, උදු ,සෝයාබෝංචි හානියේ ලක්ෂණ… රසායනික පාලනය… රසායනික නාමය ලීටර16 ටැංකියට යෙදිය යුතු ප්‍රමාණය ගහණය අඩු අවස්ථාවේදි යෙදිය යුතු මාත්‍රාව(හෙක්ටයාර් 01 ක් සදහා) ගහණය වැඩි අවස්ථාවේදි යෙදිය යුතු මාත්‍රාව(හෙක්ටයාර් 01 ක් සදහා) පෙර අස්වනු කාලය දින එටොෆෙන්ප්‍රොක්ස් 100g/l EC 24 ml 480 ml 900 ml 7 නොවැලියුරෝන් 100g/l EC 16 ml …

රනිල කරල් විදින්නා (රනිල, මුං ,කව්පි, උදු ,සෝයාබෝංචි) Read More »

බෝංචි මැස්සා (රනිල, මුං ,කව්පි, උදු ,සෝයාබෝංචි)

හානිකරන භෝග… රනිල, මුං ,කව්පි, උදු ,සෝයාබෝංචි හානිය … පත්‍ර සිදුරු කොට යුෂ උරාබීම සිදු කරයි එම සිදුරු දුඹුරු පැහැ සිදුරු ලෙස දක්නට ලැබේ ගැහැණු සතුන් ශාක පත්‍ර විද බිත්තර දැමීම සිදු කරයි බිත්තර වලින් පිටවන කීටයින් අභ්‍යන්තර කොටස් කා දමමින් කදේ මුලට ගමන් කිරිම සිදු කරයි පස මට්ටමේ කද ඉදිමීම සිරස් අතට පැලීම මැල …

බෝංචි මැස්සා (රනිල, මුං ,කව්පි, උදු ,සෝයාබෝංචි) Read More »

දළඹු සංකිර්ණය (ළුෑණු)

හානිකරන භෝගය… ළුෑණු/ලූනු රසායනික පාලනය… රසායනික නාමය ලීටර16 ටැංකියට යෙදිය යුතු ප්‍රමාණය ගහණය අඩු අවස්ථාවේදි යෙදිය යුතු මාත්‍රාව(හෙක්ටයාර් 01 ක් සදහා) ගහණය වැඩි අවස්ථාවේදි යෙදිය යුතු මාත්‍රාව(හෙක්ටයාර් 01 ක් සදහා) පෙර අස්වනු කාලය දින එමමැක්ටීන් බෙන්සොඒට් 5% WG 6 g 120 g 160 g 7 ක්ලෝරෝෆ්ලුසුරෝන් 50g/l EC 16 ml 320 ml 400 ml 10 …

දළඹු සංකිර්ණය (ළුෑණු) Read More »

Shopping Cart